ඊශ්රායලය විසින් ලෙබනනයට එල්ල කරනු ලබන ගුවන්ප්රහාර දැඩිකර ඇති බව විදෙස් ප්රවෘත්ති සේවා වාර්තාකරයි .පසුගිය දිනවල ි බීරූට්දකුණු ප්රදේශයට සහ තවත් ප්රදේශ කිහිපයකට ්රායලය විසින් ගුවන් ප්රහාර එල්ල කර ඇත .විශේෂයෙන්ම දහියා,ටයරි, සබරබ්ඇතුළු ප්රදේශ කිහිපයකටම එල්ල කරන ලද මෙම ප්රහාර වලින් දහතුන් දෙනෙකු මිය ගොස් හැට අට දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තාවේ.ටයරි ප්රදේශයට අද උදෑසන කාලයේ එල්ල කළ ප්රහාරයකින් සිවිල් ධීවරින් කිහිප දෙනෙකුදමියගොස් හා තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වෙයි.



























