Sunday, September 20, 2026
HomeNEWSලෙබනනයේ බීරූට්නගරයට ප්‍රහාර එල්ල කරන බවට ඊශ්‍රායලයෙන් අනතුරු ඇඟවීමක්.

ලෙබනනයේ බීරූට්නගරයට ප්‍රහාර එල්ල කරන බවට ඊශ්‍රායලයෙන් අනතුරු ඇඟවීමක්.

ලෙබනනයේ බීරූට් නගරයට පහර දෙන බවට ඊශ්‍රායලය මීට ස්වල්ප වේලාකට පෙර අනතුරු ඇඟවීමක් නිකුත් කළේය.දකුණු බීරූට ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරන බවට නිවේදනය කිරීමත් සමඟම එම ප්‍රදේශවල සිටින සාමාන්‍ය ජනතාව එම ප්‍රදේශවලින් ඉවත් වීම මේ වන විට ආරම්භ කර ඇත. ඊට අමතරව ඊශ්‍රායලය සහ ලෙබනනය අතර මායිමේද මේ වන විට ගැටුම් ආරම්භ වී ඇති බව විදෙස් සේවා වාර්තා කරයිලෙබනයේ සිටින හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරවලට ප්‍රති ප්‍රහාර වශයෙන් හිස්බුල්ලා ඉලක්ක එල්ල කර ගනිමින් මෙ ප්‍රහාර සිදු කරන බවද වාර්තා වෙයි..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහන ඇරඹෙයි

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩිලබා දීමේ වැඩසටහන රජරට විශ්වවිද්‍යාලයෙන් ඇරඹේ ඉදිරියේදී මෙම වැඩසටහන සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරනවා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති...

ඉවත් කිරීමට එරෙහිව ක්‍රිකට් තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නඩු පවරයි.

ගිවිසුම් කාලයට පෙර තමා ඉවත් කිරීමට එරෙහිව SLC සහ පරිවර්තන කමිටුවෙන් රු:මි:75 ක් වන්දි ඉල්ලා, තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කොළඹ වාණිජ මහාධිකරණයේ...

පැලවත්ත හැර සියලු පක්ෂ සමඟ සාකච්ඡා කරනවා- හිටපු ජනපති රනිල්

පිටකෝට්ටේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කල අදහස් දැනට සාකච්ඡා පත්‍රිකාවක් සකස් කර අප...

මරණ දඬුවම නියම වූ අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි- ෆයිසර් මුස්තෆා

සෞදියේදී මරණ දඬුවම නියම වූ අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි: ෆයිසර් මුස්තෆා සවුදි නීතියට ගරු කරමින් රාජකීය කරුණාව අයැදීමේ සහ අභියාචනයක අවශ්‍යතාව මතු කරයි රිසානා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img