Friday, April 10, 2026
HomeNEWSලෝකයම නැරඹූ තරගය නැරඹීමට ශ්‍රී ලංකාවේ ජනපතිත් එක්වෙයි

ලෝකයම නැරඹූ තරගය නැරඹීමට ශ්‍රී ලංකාවේ ජනපතිත් එක්වෙයි

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිහාසගත ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය ඊයේ (15) රාත්‍රියේ ඛෙත්තාරාම ක්‍රිඩාංගණයේදී පැවැත්වුණු අතර දෙස් විදෙස් ක්‍රීඩාලෝලීන් දහස් ගණනක් සමඟ තරගය නැරඹීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද එක් විය.**මෙම අවස්ථාවට පාකිස්ථානයේ අභ්‍යන්තර සහ මත්ද්‍රව්‍ය පාලන අමාත්‍ය Syed Mohsin Raza Naqvi මහතා සහ ඉන්දියානු මහකොමසාරිස් Santosh Jha මහතා ද එක් විය.විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගල් අඟුරු වංචාවට ජනපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට නඩු දානවා-දිලිත්

රුපියල් කෝටි 10,000 කට වඩා අධික පාඩුවක් ගල් අඟුරු වංචාවෙන් රටට සිදුවී ඇති නිසා ඊට වගකිවයුතු ජනාධිපති බලශක්ති ඇමති ඇතළු කැබිනට් මණ්ඩලයට එරෙහිව දැඩි...

මුහුදු බෝම්බ මගහරිමින් හෝමූස් හරහා නෞකාවලට ගමන් කළ හැකි මාර්ගයක් ඉරානයෙන්

සටන් විරාමයේ කොටසක් ලෙස හෝමූස් සමූද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට එකඟ වීමෙන් අනතුරුව, මුහුදු බෝම්බ මඟහරවා ගනිමින් නෞකාවලට ගමන් කළ හැකි ආරක්ෂිත මාර්ග ඉරාන...

ලෙබනනයට ප්‍රහාර එල්ල කළොත් සටන් විරාමයෙන් ඉවත්වන බව ඉරානය පවසයි

ලෙබනනයට ප්‍රහාර එල්ල කරමින් ඊශ්‍රායලය සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කරන්නේ නම්, ඇමරිකානු සටන් විරාම ගිවිසුමෙන් තමන් ඉවත් වන බව ඉරානය පවසයි: විදෙස් මාධ්‍ය.

කප්පම් මුදලක් ගත් චෝදනාවකට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට

රුපියල් දෙලක්ෂ හතලිස් හයදහසක කප්පම් මුදලක් ලබා ගත්තේ යැයි සඳහන් පැමිණිල්ලක් මත ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙකු කුරුවිට පොලිසිය විසින් පසුගිය දා අත්අඩංගුවට ගනු ලැබුවා.. පසුව, රත්නපුර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img