World Athletic Ultimate championship තරගාවලියේ හෙල්ල විසිකිරිමේ ඉසව්ව ජයගත් රුමේෂ් තරංග දිවයිනට; ඔහු භාවිත කළ හෙල්ල කිහිපයක් ගුවන් මගින් ගෙන ඒමේදී කැඩී හානි සිදුව ඇති බවට තොරතුරු වාර්තා වේ.මේ සම්බන්ධයෙන් රුමේෂ් තරංග අදාළ අංශ වෙත ඒ පිළිබඳව දැනුම් දී ඇති බවද දැන ගන්නටලැබේ.






















