වර්තමාන ආණ්ඩුව ක්‍රීඩකයින් ගෙන් පළි ගන්නා බව සජිත් ත්‍රිකුණාමලයේ දී කියයි.
වර්තමාන ආණ්ඩුව රටට කීර්තියක් ගෙන එන ලද ක්‍රීඩකයින් ගෙන් පළි ගැනීමට කටයුතු කරමින් සිටින බව සමගි ජන බලවේගය නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේ ත්‍රිකුණාමලයේ දී පැවති ජන රැලියකට සහභාගී වෙමිනි.






















