වසංගත රෝග විද්‍යා අංශයේ අධ්යක්ෂ වෛද්‍ය සුදත් සමරවීරට, ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂවරයා ලෙස ස්ථාන මාරුවක්. වෛද්‍ය සමිත ගිනිගේ වසංගත රෝග විද්‍යා අංශයේ වැඩ බලන අධ්යක්ෂ ලෙස පත් කෙරේ.