දිස්ත්‍රික්ක 12ක වැඩිහිටියන්, ගර්භණී මවුවරුන් සහ ක්ෂේත්‍ර නිලධාරීන් එන්නත්කරණට සයිනොෆාම් එන්නත් 450,000ක් වෙන්කර ඇති අතර, එන්නත් බෙදා හැරීම අද ආරම්භ කළ බව, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන කියයි.