වැල්ලවත්තේ විශාල ගින්නක්
වැල්ලවත්ත ප්‍රදේශයේ වෙළදසල් කිහිපයක මහා පරිමාණ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ. ගින්න ඇති වේ තිබෙන්නේ ව W A සිල්වා මාවත ප්‍රදේශයේ රෙදිපිළි වෙළද ආයතනයකි. එය නිවා දැමීම සදහා ගිනි නිවන රථ 10ක් මේ වනවිට යොදා තිබේ.