Sunday, November 8, 2026
HomeNEWSවිදුලිබල සහ බලශක්ති ඇමතිවරයෙක් පත්කරන්නැයි ඉල්ලීමක්

විදුලිබල සහ බලශක්ති ඇමතිවරයෙක් පත්කරන්නැයි ඉල්ලීමක්

පවතින අර්බුදය හමුවේ හැකි ඉක්මනින් බලශක්ති සහ විදුලිබල විෂයන් සඳහා අමාත්‍යවරයෙකු පත්කරගන්නා ලෙස මහජන උපයෝගීතා කොමිසම ආණ්ඩුව වෙත දැනුම් දී තිබේ.

මේ අතර ජනතාව මුහුණ පා සිටින විදුලිය,ඉන්ධන,ගෑස් හා ආහාර අර්බුදය ඇතුළු වත්මන් ආර්ථික අර්බුදය නිරාකරණය කිරීම සඳහා කෙටිකාලීන , දිගුකාලීන ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් සකස් කරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබාදුනි.

ඒ අනුව පෙත්සම ලබන 8 වැනිදා කැඳවීමට විනිසුරු මඬුල්ල නියම කළ අතර වගඋත්තරකරුවන්ට නොතීසි ද නිකුත් කෙරුණි.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img