ශ්‍රී ලංකාවේ (කොළඹ) නව චීන තානාපති වේයි හුවාෂියැං (Wei Huaxiang) මහතා සහ VIII වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ දී පැවැත්විණි.
ඒ අවස්ථාවට නියෝජ්‍ය තානාපති සු යාන්වෙයි (Zhu Yanwei), කවුන්සිලර් මේ ජින් (Mei Jing) සහ තෙවන ලේකම් ජින් එන්සි (Jin Enze) යන මහත්වරුද සහභාගී වූහ.






















