Sunday, November 8, 2026
HomeNEWSශ්‍රී ලංකාවේ බැංකු නොවන මුල්‍ය ආයතනවලට දැනුම්දීමක්

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මුල්‍ය ආයතනවලට දැනුම්දීමක්

“ෆිච් රේටින්ග්ස්” විසින් ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන 12ක (NBFIs) ජාතික දිගුකාලීන ශ්‍රේණිගත කිරීම් තවදුරටත් පහත හෙළා තිබේ.

ඒ අනුව එම ශ්‍රේණිගත කිරීම වොච් නෙගටිව් (RWN) මත තබා ඇති බව වාර්තා වේ.

එම මුල්‍ය සහ ලීසිං සමාගම් පහතින් දැක්වේ.

Bimputh Finance PLC (Bimputh)

CBC Finance LTD (CBCF)

Central Finance Company PLC (CF)

Fintrex Finance Limited (Fintrex)

HNB Finance PLC (HNBF)

LB Finance PLC (LB)

Mercantile Investments and Finance PLC (MIF)

People’s Leasing & Finance PLC (PLC)

Sarvodaya Development Finance Limited (SDF)

Senkadagala Finance PLC (Senka)

Siyapatha Finance PLC (Siyapatha)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img