ආසියා පැසිෆික් කණ්ඩායමෙන් ඡන්ද 177ක් ලබා ගනිමින් ශ්රී ලංකාව එක්සත් ජාතීන්ගේ වෙළද නීති කොමිසම (UNCITRAL) සදහා තේරී පත් වෙයි. ශ්රී ලංකාව 2025 ජනවාරි සිට වසර 6ක කාලයක් එහි කටයුතු කිරීමට නියමිතයි.