Sunday, November 8, 2026
HomeNEWSශ්‍රී ලංකා ඉන්දීය මහ කොමසාරිස් කාර්යලයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා ඉන්දීය මහ කොමසාරිස් කාර්යලයෙන් නිවේදනයක්

කිසිදු දේශපාලනඥයෙකු හෝ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඉන්දීයාවට පළාගොස් නොමැති බව ශ්‍රී ලංකා ඉන්දීය මහ කොමසාරිස් කාර්යලය පවසයි.

ට්විටර් ගිණුමේ සටහනක් තබමින් එම කාර්යාලය මේ බව සඳහන් කර තිබුණි.

ඇතැම් දේශපාලනඥයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඉන්දියාවට පළාගොස් ඇති බවට මේ වන විට ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා පැතිර යන බව මහකොමසාරිස් කාර්යාලය පවසයි.

එම ප්‍රකාශයක් අසත්‍ය සහ අතිශයින්ම සාවද්‍ය වන අතර සම්පූර්ණයෙන් පදනම් විරහිත බවද එම ට්විටර් පණිවුඩය මඟින් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img