Thursday, July 2, 2026
HomeNEWSLatest Newsසංගා මහේල වෙනුවෙන් පෙරට පැමිණි නාමල්ට දසතින් පැසසුම්

සංගා මහේල වෙනුවෙන් පෙරට පැමිණි නාමල්ට දසතින් පැසසුම්

සංගා මහේල වෙනුවෙන් පෙරට පැමිණි නාමල්ට දසතින් පැසසුම්

2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය පවා දුන් බවට මහින්දානන්ද අලුත්ගමගේ හිටපු ක්‍රීඩා අමාත්‍ය  වරයා කල ප්‍රකාශය සම්බන්දයෙන්  ඒ අවස්ථාවේදීම අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ ක්‍රිකට් ක්‍රීඩාව වැනි සංව්දී කාරණයකදී මෙවැනි චෝදනා එල්ල කිරිමේදී දෙවරක් සිතිය යුතු බවයි මේබවයි තවදුරටත් අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කලේ මේ සම්බන්දන් ක්‍රීඩකයින්ට ඔවුන්ගේ නිර්දෝෂී බවය පෙන්වීමට අවස්ථාවක් හිමිවිය යුතු බවයි ඒ සදහා කඩිනම් විමර්ශනයක් සිදු කරන බවට නාමල් රාජපක්ෂ මහතා ඉල්ලීමක් කාලයේ  මේ සම්බන්දයෙන් පරීක්ෂණයක් සිදුකල ක්‍රීඩා වැරදි පිළිබද සොයා බලන පොලිස් වියේශ විමර්ශන ඒකකය ප්‍රකාශ කලේ මහින්ද ගම අලුත්ගම මහතාගේ චෝදනා 14 ම සනාථ නොවන බවයි ඒ අනුව තරග පාවාදීමක් සිදුනොමැති බවත් එම නිසා ඒ පරීක්ෂණය අත්හිටවන බවත් පොලිස් ඒකකය සදහන් කළේය. මේ අනුව මුලින්ම මේ සදහා ඉදිරි පත් වුන නාමල් රාජපක්ෂ මහතා ක්‍රීඩකයින්ගේ නිර්දෝෂී  වෙනුවෙන් පෙනී සිටීමම සම්බන්දයෙන් ඔහුට විශාල වශයෙන් පැසසුම් ඉදිරිපත් කරමින් පැසසුම් එල්ලවෙමින් පවතින බව වැඩි දුරටත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...

රුපියල පහළට.. අමෙරිකානු ඩොලරය 340 ට

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් එහි විකුණුම් මිල අද (04) රු. 340.25 ක් ලෙස සටහන් වෙයි; ඊයේ (03) එය රු. 337.97 ක්...

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img