Thursday, September 3, 2026
HomeNEWSLatest Newsසජිත්ට වඩා රනිල් එක මනාපයක් හරි වැඩියෙන් ගන්නවා.... තෙවරප්පෙරුම මන්ත්‍රී ධූරය ඔට්ටුවට...

සජිත්ට වඩා රනිල් එක මනාපයක් හරි වැඩියෙන් ගන්නවා…. තෙවරප්පෙරුම මන්ත්‍රී ධූරය ඔට්ටුවට තබයි.

සජිත්ට වඩා රනිල් එක මනාපයක් හරි වැඩියෙන් ගන්නවා…. තෙවරප්පෙරුම මන්ත්‍රී ධූරය ඔට්ටුවට තබයි.

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග වදින එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට වඩා එක් මනාප ඡන්දයක් හෝ ලබාගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක පාලිත තෙවරප්පෙරුම මහතා ප්‍රකාශ කරයි. කොළඹ දිස්ත්‍රික්කය තුළ සිටින්නේ බුද්ධිමත් ජනකොටස් බවත් එම නිසා සජිත් ප්‍රේමදාස මහතාට වඩා ුද්ධිමය පැත්තෙන් බොහෝ ඉදිරියෙන් සිටින රනිල් වික්‍රමසිංහ මහතාට වැලි ඡන්දයක් හිමිවන බව ස්ථිර යයිද පාලිත තෙවරප්පෙරුම මහතා ප්‍රකාශ කළේය. ඒ බව කෙතරම් තමන්ට විශ්වාස යයි ප්‍රකාශ කර තෙවරප්පෙරුම මහතා කියා සිටියේ ඕන නම් ඒ ඔට්ටුවකට තබා තමන්ගේ මන්ත්‍රීධූරය එම ඔට්ටුවට ඇල්ලීමට තමන් සූදානම් බවයි.ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ කළුතර දිස්ත්‍රික්කයේ පැවති රැස්වීමකට සහභාගි වෙමින් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සල්ගාදු පිටිය නොලැබුණොත් අනුරාධපුරයම ජනතාවගෙන් පුරවනවා- හිටපු රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ

සාල්ගාදු පිටිය නොලැබුනද අනුරාධපුරයේ අපේ විරෝධතාවය සිදුකරනවා........... සැප්තැම්බර් 12 වෙනිදා අපි විසින් අනුරාධපුරයේ සාල්ගාදු පිටියෙහි සූදානම් කරනු ලබන විරෝධතා රැළිය නැවැත්වීමට ආණ්ඩුව විශාල වශයෙන් විවිධවූ...

දිනකට නව පිළිකා රෝගීන් 100ක් හඳුනා ගන්නවා- සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

කළුතර ශික්ෂණ රෝහලේ ඉදිකිරීමට නියමිත “ප්‍රාර්ථනා පියස” සිව්මහල් පිළිකා ප්‍රතිකාර ඒකකයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තබයි. හොරණ වාසනා බේකර්ස් අධිපති දයානන්ද බෝඹුවල මහතා...

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ මළ සිරුර හමුවේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු‍ගේ (57) මළ සිරුර තිඹිරිගස්යායේ පිහිටි ඔහුගේ නිවසේදී සොයාගැනේ; සිය දිවි හානි කර ගත්තේදැයි සැක: පොලිසිය.

ඇමෙරිකාවේ ප්‍රහාර වලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

පුද්ගලයින් සිව් දෙනෙකුට මරු කැඳවමින් 50 කට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් දකුණු ඉරානයේ සිරික් හි විවාහ මංගල උත්සවයකට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරයකට ප්‍රතිචාර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img