Thursday, November 12, 2026
HomeNEWSසඳහිරු සෑය අද සසුනට පිදෙයි

සඳහිරු සෑය අද සසුනට පිදෙයි

30 වසරක කුරිරු යුද්ධයෙන් මාතෘ භුමිය මුදාගැනීමට දිවිහිමියෙන් කැපවු රණවිරුවන් සිහිකරමින් ඉදිවන සඳහිරු සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේ මහ සංඝරත්නයට පුජාකිරීම අද (18) දිනයේ සිදුකෙරේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් සඳහිරු සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේ අද පස්වරුවේ මහා සංඝරත්නය වෙත පුජා කිරීමට නියමිතය.

2010 වර්ෂයේ දි ඉදිකිරිම් කටයුතු ආරම්භ කළ මෙම චෛත්‍ය පොළොව මට්ටමේ සිට අඩි 283ක් උසකින් යුක්ත වන අතර පොළොව මට්ටමේ සිට අඩි 45ක් යට සිට ගොඩ නංවා තිබේ.

ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකෙරුණු සඳහිරි සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේ අද සිට ජනතාවට වැදුම් පිදුම් කරගැනීම සඳහා අවස්ථාව උදාවන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කළේය.

“පොළොව මට්ටමේ ඉදන් චුඩාමාණික්‍ය ඇතුළුව අඩි 283ක් උසයි මේ සෑය. ඒ වගේම අඩි 45ක් පොළොව යට ඉදලා තමයි සෑය ගොඩනංවන්න කටයුතු කරලා තියෙන්නේ. අපේ යුද හමුදාවේ, නාවික හමුදාවේ හා ගුවන් හමුදාවේ වගේම සිවිල් ආරක්ෂණ දෙපාර්තමේන්තුවෙත් නිලධාරීන් සහ සෙසු නිලධාරීන්ගේ දැනුම හා ශ්‍රමය විශාල වශයෙන් වැයකරලා සම්පූර්ණයෙන් ම ඒ අයගේ දෑත්වලින් තමයි මේ මහා සඳහිරු සෑය ගොඩනැංවුණේ. මේ සෑයේ අපි නිදන් කරලා තියෙනවා කපිල වස්තුපුරයෙන් ලැබුණු ධාතූන් වහන්සේලා කිහිපනමක්. ඒ වගේම සර්වඥ ධාතූන් වහන්සේලා තැන්පත් කරලා තියෙනවා. ත්‍රිපිටකය රත්‍රං පත්තිරුවල ලියවලා රන් පත්තිරු ධාතු ගර්භයේ අපි නිදන්කරලා තියෙනවා. ඒ වගේම කිලෝ 8ක් බරුති දඹ රත්‍රංවලින් කරපු බුදුපිළිම වහන්සේ නමකුත් අපි තැන්පත් කරලා තියෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img