Wednesday, August 26, 2026
HomeNEWSසාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වේ -අධ්‍යාපන අමාත්‍යාංශය

සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වේ -අධ්‍යාපන අමාත්‍යාංශය

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ පෙර පැවති ආකාරයෙන්ම සිදුකෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේය.

එමෙන්ම ප්‍රායෝගික පරීක්ෂණ මෙවර ලිඛිත විභාගය පැවැත්වීමෙන් පසුව සිදුකරනු ලබන බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර, බස්නාහිර පළාතේ පාසල් ලබන 15 වනදා විවෘත කිරීමේ තීරණය අත්හිටවූ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.

ඒඅනුව දිවයිනේ සියලු පාසල් මාර්තු මස 15 වනදා විවෘත කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේය.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නේපාලයේ නාය යෑමක්.. 384 ක් අතුරුදන්

නේපාලයේ නාය යෑමෙන් සංචාරකයන් ඇතුළු 384 ක් අතුරුදන් බවට තොරතුරු. ඉන් 291 ක් විදෙස් සංචාරකයන් වන අතර 93 ක් නේපාල ජාතිකයන් බව විදෙස් මාධ්‍ය...

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් මියයයි

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් (80) පිළිකා රෝගයක් හේතුවෙන් මියයයි - විදෙස් මාධ්‍යය.

දියබෙදුම රණවිරු ගම්මානයේ රණවිරුවන්ගේ සුබසාධනය සොයා බැලූ යුද්ධ හමුදාපති

දියබෙදුම රණවිරු ගම්මානයේ රණවිරුවන්ගේ සුබසාධනය සොයා බැලූ යුද්ධ හමුදාපති රණවිරුවන්ගේ සුබසාධනය සහ ගෞරවය සුරැකීම යුද්ධ හමුදාවේ අඛණ්ඩ වගකීමක් ලෙස සලකමින්, යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත...

සෑම පෙත්සමකින්ම ඉල්ලා සිටින්නේ ජනමත විචාරණයක්- ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (25) පෙරවරුවේ කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දැක්වූ අදහස් ඊයේ නීතිඥ සංගමයේ කාර්යාලය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img