හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා බදුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ඇත.ඒ පැවති මැතිවරණයේ නිහඬ කාලසීමාවේදී බදුල්ල නගරය තුළ නීති විරෝධී පෙළපාළියක් යාමේ සිදුවීම සම්බන්ධයෙනි.අදාළ පෙළපාලියේදී හිටපු මන්ත්‍රීවරයා තමන්ගේ ටී ෂර්ටයද ගලවා දමා පොලිසියට විරෝධය පළ කළේය.හිටපු මන්ත්‍රීවරයාගෙන් මේ වන විට පොලිසිය ප්‍රකාශයක් සටහන් කර ගනිමින් සිටී.






















