හිටපු කැබිනට් අමාත්‍යවරයකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙකු වූ ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා (83) අභාවප්‍රාප්ත වෙයි. ඒ මහතා අසූ තුන්වෙනි වියේ පසුවිය ්. ජාතික පක්ෂ ආණ්ඩු යටතේ ප්‍රබල කැබිනට් අමාත්‍ය ධුර රැසක් ම හෙබවූ ගාමිණී මහතා වයඹ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා විදිහට එම ප්‍රදේශයට විශාල වැඩ කොටසක් සිදු කළ දේශපාලඥයෙක් බවද දේශපාලන විචාරකින් හඳුන්වයි.






















