“1390” ඍජු ඇමතුම් අංකයට සම්බන්ධ නිවාස ආශ්‍රිතව කොරෝනා රෝගීන් රැකබලා ගැනීමේ නව වැඩපිළිවෙළ ඇරඹෙයි. නිවෙස්වල රඳවන රෝගීන් වෛද්‍යවරුන් විසින් දිනපතා දුරකථන මගින් අධීක්ෂණය කෙරේ:සෞඛ්‍ය අමාත්‍යාංශය.