Sunday, November 8, 2026
HomeNEWS20යි 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු පුහුණු තරගය අද

20යි 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු පුහුණු තරගය අද

ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු පුහුණු තරගය අද (11) පැවැත් වේ.

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි ආරම්භ වන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 09ට ආරම්භ වීමට නියමිතය.

සිම්බාම්බේ කණ්ඩායම සමග එම තරගය පැවැත්වෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන පුහුණු තරගය ලබන 13 වැනිදා  අයර්ලන්තය සමග පැවැත් වේ.

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන 16 වන දින ආරම්භ වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img