Thursday, November 6, 2025
HomeNEWS2026 අයවැය අවසන් ලේඛනය ජනාධිපතිගේ නිරීක්ෂණයට

2026 අයවැය අවසන් ලේඛනය ජනාධිපතිගේ නිරීක්ෂණයට

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ද එම අවස්ථාවට එක් වුණා.

වත්මන් ආණ්ඩුවේ දෙවන අයවැය මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් හෙට (07) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

2026 වසර අයවැය යෝජනා අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (05) රාත්‍රියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිරීක්ෂණය කළා.මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ද එම අවස්ථාවට එක් වුණා.වත්මන් ආණ්ඩුවේ දෙවන අයවැය මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් හෙට (07) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මහනුවර, පල්ලෙකැලේ ගිනිපෙට්ටි කම්හලක ගින්නක්

මහනුවර, පල්ලෙකැලේ පිහිටි ගිනිපෙට්ටි කම්හලක ගින්නක් හටගෙන තිබෙනවා.මේ වන විට ගින්න පැතිරෙමින් පවතින බවයි පල්ලේකැලේ පොලිසිය සඳහන් කළේ.ගින්න පාලනය කිරීම සඳහා මහනුවර නගර සභා...

අවියානා සිලෝන් ආරාධනාවකට දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළු සරත් කුමාර් ශ්‍රී ලංකාවට

අවියානා සිලෝන් ආරාධනාවකට අනුව දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළු සරත් කුමාර් ශ්‍රී ලංකාවටදකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය නළු සරත් කුමාර් අද( 05) දින පෙරවරු 11.05ට...

පාර්ලිමේන්තු සහයෝගීතාව ශක්තිමත් කිරීම ගැන සජිත් ඉන්දීය කථානායකවරයා සමග සාකච්ඡා කරයි

*පාර්ලිමේන්තු සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කර ගෙන විපක්ෂ සජිත් ප්‍රේමදාස මහතා ලෝක් සභා කථානායක ඕම් බිර්ලා මහතා හමුවෙයි*විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉන්දීය...

වතිකානයෙන් ඇමති විජිතට සහතිකයක්

වතිකානු ශුද්ධාසනයේ රාජ්‍යයන් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ සබඳතා පිළිබඳ ලේකම්, අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අතර සාකච්ඡාවක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img