Tuesday, September 8, 2026
HomeNEWSබංග්ලාදේශයේ හිටපු අගමැතිනියගේ අභාවය වෙනුවෙන් ඇමති විජිත ශෝකය පළ කරයි

බංග්ලාදේශයේ හිටපු අගමැතිනියගේ අභාවය වෙනුවෙන් ඇමති විජිත ශෝකය පළ කරයි

බංගලාදේශයේ හිටපු අගමැති අභාවප්‍රාප්ත බෙගම් කලීඩා ෂියා මහත්මියගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සිය ශෝකය පළකරයි. බංගලාදේශයට ගොස් විජිත හේරත් අමාත්‍යවරයා සිය ශෝකය පළ කිරීමෙන් අනතුරුව ඔහු තැබූ X ගිණුමේ සටහන පහත දැක්වේ.අද මම බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ (BNP) වැඩබලන සභාපති සහ අභාවප්‍රාප්ත අගමැතිනි බෙගම් කලීඩා සියාගේ පුත් තාරික් රහ්මාන් මහතා හමුවුණා. මෙම හමුව අතරතුර, හිටපු අගමැතිනියගේ අභාවය පිළිබඳව ශෝකයට පත් පවුලේ අයට සහ බංග්ලාදේශ ජනතාවට රජයේ සහ ශ්‍රී ලංකා ජනතාවගේ බලවත් ශෝකය පළ කළෙමි.ඩකා හි පිහිටි BNP සභාපතිනියගේ කාර්යාලයේ ශෝක පොතේ ද මම අත්සන් තැබුවෙමි, අභාවප්‍රාප්ත අගමැතිනියට මගේ උපහාරය පුද කළෙමි. බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධර්මපාල වීරක්කොඩි මහතා ද සහභාගී විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට

සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට පැමිණෙයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම් ප්‍රදානය අද. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නව පත්වීම් 100 ක් ප්‍රදානය කෙරේ. පත්වීම් ප්‍රදානය අද...

මෙරට ඉදිකළ දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි

මෙරට ඉදිකල දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි ...! මෙරට නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රය නව දිශානතියකට යොමු කරමින් බස්නාහිර පලාත කේන්ද්‍ර කරගනිමින්...

ජනපති තවත් පච රැළි මාලාවක් ආරම්භ කරලා- විපක්ෂ නායක සජිත් රත්තොට දී කියයි

20ට අවශ්‍ය වුණ ජනමත විචාරණය 22ට අකැප ඇයි ජනාධිපතිතුමනි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි 22 වැනි ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධිනත්වයට හානි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img