කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 944 දෙනෙකු අද (04) දිනයේ පිටවගොස් තිබේ.
ඒ අනුව කොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 99,153ක් දක්වා ඉහළගොස් ඇත.