99 දෙනාගේ විනය පරීක්ෂණ කඩිනම් කර පක්ෂයෙන් ඉවත් කිරීමට එජාපය තීන්දු කරයි. සාමාජිකත්වය අත්හිටුවීමට ඇ තිරණය කළ අනුව නවදෙනාගෙන් මෙතෙක් නිදහසට කරුණු නොදැක්වූ සහ කල් ඉල්ලා නොසිටි හිටපු මන්ත්‍රීවරුන්ගේ විනය පරීක්ෂණ කඩිනම් කර පක්ෂයෙන් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරයි






















