ආදිවාසී ගම්මානයක් වසා දැමේ.
කොරෝනා ආසාදිතයින් ප්රමාණය ඉහළ යන බැවින් අඩු පහසුකම් සහිත ආදිවාසී ජනාවාස වල ආරක්ෂාවට දඹාන ආදිවාසී ගම්මානය සංචාරකයන් හා ජනතාව සඳහා විවෘත නොකිරීමට තමන් තීරණය කළ බව ආදිවාසී නායක විශ්වකීර්ති වනස්පති වන්නිල ඇත්තන් ප්රකාශ කරයි.






















