කොරෝනා දෙවෙනි රැල්ලේ මුල අහුවේ .
දෙවැනි කොරෝනා රැල්ලක් ව්යාප්ත වූ බැන්ඩික්ස් පොකුරෙ මුල නිර්මාණය වී ඇත්තේ තුර්කි සිට මෙරට පැමිණි යුක්රේන ගුවන් යනයකින් බවට බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත .මේ සම්බන්ධව බුද්ධි වාර්තාව රාජ්ය ඔත්තු සේවා මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ආරක්ෂක මණ්ඩලයට ලබාදී තිබෙන බවද වාර්තා වේ.






















