Saturday, October 24, 2026
HomeNEWSLatest Newsගංගාවලට කලගෙඩි දාන්න කලින් ජනතාව වෙනුවෙන් කරන්න දේවල් බොහෝ තිබුණා- විපක්ෂ නායක...

ගංගාවලට කලගෙඩි දාන්න කලින් ජනතාව වෙනුවෙන් කරන්න දේවල් බොහෝ තිබුණා- විපක්ෂ නායක සජිත් මිරිසවැටිය රජමහා විහාරස්ථානයේ දී කියයි.

ගංගාවලට කලගෙඩි දාන්න කලින් ජනතාව වෙනුවෙන් කරන්න දේවල් බොහෝ තිබුණා- විපක්ෂ නායක සජිත් මිරිසවැටිය රජමහා විහාරස්ථානයේ දී කියයි.

අද ජනතාව බරපතල ආර්ථික කඩා වැටීමකට ලක්ව ඇති බවත්,විශේෂයෙන්ම එදිනෙදා කුලීකම්කරුවන්,ස්වයං රැකියා ලාබීන්,ඇතුලු ජන සමාජයේ අසරණම කොටස දැඩි ව්‍යසනයකට ලක්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීවේය.
එදා සංවර්ධනය ,සහන සැලසීම යනාදී වචන පවා ඇතැමුන්ට විහිලුවට සහ උපහාසයට හේතුවූ බවත් එහෙත් අද සහන සහ සංවර්ධනය යථාර්ථයක් බවත් ඒ මහතා කීය.රෝහල්වල බරපතල අඩුපාඩුකම් ඇති බව කී ඒ මහතා කලගෙඩි ගංගාවලට දැමීම වෙනුවට ජනතාව වෙනුවෙන් කළයුතු බොහෝ දේ තිබූ බවත් කීය. මිරිසවැටිය රජමහා විහාරයේ විහාරාධිකාරි ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍යපාද ඊතලවැටුණු වැවේ ඥානතිලක ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගැනීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල උත්සවයකට ප්‍රහාරයක්

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල්‍ය උත්සවයකට, තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ප 7 ක් මරුට; 40 කට තුවාල : විදෙස් මාධ්‍ය.

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසිකත්වය, පෞරාණික වටිනාකම් සහ ආගමික පසුබිම සුරක්ෂිත කරමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය...

සාමකාමීව ජනතාවට රැස්වන්නවත් වත්මන් රජය ඉඩ දෙන්නේ නැහැ- විපක්ෂ නායක සජිත්

රජයට ජන වරම ලැබු‍ණේ මූලික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න වුවත් රජය කරන්නෙම මූලික අයිතිවාසිකම් කඩ කරන එකයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විහාරමහාදේවි උද්‍යානයේ සාමකාමී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img