තවත් කොරෝනා මරණ හතරක් වාර්තාවෙයි .
කොරෝනා වෛරස ආසාදනයෙන් සිදුවූ තවත් මරණ හතරක් මේ වන විට වාර්තා වී ඇත .එම හතර දෙනාගෙන් තිදෙනෙකු කාන්තාවන් වන අතර එක් පුද්ගලයෙකු පිරිමි අයෙකු බව වාර්තා වේ .මේ අනුව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මේ වන විට මියගොස් ඇති මුළු සංඛ්‍යාව තිස් හතරක් දක්වා ඉහළ ගොස් ඇත.






















