Tuesday, October 27, 2026
HomeNEWSජනපතිගෙන් සහ අගමැතිගෙන් ජෝ බයිඩන් ට සුබ පැතුම්

ජනපතිගෙන් සහ අගමැතිගෙන් ජෝ බයිඩන් ට සුබ පැතුම්

අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය හිමිකරගත් ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් හට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුභ පැතුම් එක්කර තිබේ.

සිය ට්ව්ටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා අමෙරිකාවේ 46වන ජනාධිපතිවරයා ලෙස තේරීපත්වු ජෝ බයිඩන් වෙත සුබ පැතුම් පළකර තිබේ.

ඉදිරියේ දී අමෙරිකානු නව ජනාධිපතිවරයා සමග සමීපව කටයුතු කරමින් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට බලාපොරොත්තුවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ට්ව්ටර් පණිවුඩයේ සඳහන් වේ.

මේ අතර අග්‍රාමාත්‍ය  මහින්ද රාජපක්ෂ මහතාද අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරි පත්වු ජෝ බයිඩන්ට සහ උප ජනාධිපති ධුරයට පත්වීමට නියමිත කමලා හැරිස් වෙත ට්ව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් සුභ පැතුම් එක්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...

ගල් අඟුරු වංචාවේ සියලු තොරතුරු ලබන 12 වෙනිදා හෙළි කරනවා-පාඨලී

*ගිවිසුමට සම්පුර්ණයෙන්ම පටහැනිව, වාරකන් සමයේ, අමාත්‍යවරයාගේ අවසරයකින් තොරව ගෙන්වූ ගල් අඟුරු නැව් දෙකේ වගකීමක් මට නෑ..වගකීම තියෙන්නේ ලංකා ගල් අඟුරු සමාගමට හා නැව් සංස්ථාවට...

ග්‍රාමීය සංවර්ධනයට රුපියල් මිලියන 180,000ක් – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු ග්‍රාමීය සංවර්ධන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img