කාන්තා නිලධාරිනියකට පහරදුන් ඉන්ජිනේරුවා අත්අඩංගුවට
ඊයේ (24) දිනයේදී කළමනාකාර සහකාර නිලධාරිනියකට පහරදුන් බවට චෝදනා එල්ල වූ උඩුගම්පොළ පළාත් මාර්ග සංවර්ධන අධිකාරී කාර්යාලයේ ඉන්ජිනේරුවා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.