Friday, July 24, 2026
HomeNEWSLatest Newsනව පොලිස්පතිවරයා සහ කථානායකවරයා අතර හමුවක්

නව පොලිස්පතිවරයා සහ කථානායකවරයා අතර හමුවක්

නව පොලිස්පතිවරයා සහ කථානායකවරයා අතර හමුවක්

නව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අද (02) පස්වරුවේ ශ්‍රී ලංකා පර්ලිමේන්තුවේ දි ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු විය.

මෙහිදී අදහස් දැක් වු කථානායකවරයා පැවසුවේ ශ්‍රී ලංකා පොලිසියට ජාතික වශයෙන් පැවරෙන වගකීම ඉටුකිරීම සඳහා, නව පොලිස්පතිවරයාට වැඩි අවධානයක් යොමු කිරීමට සිදුවන බවයි.

එමෙන්ම කථානායකවරයා , නව පොලිස්පතිවරයාට සුබ පැතුම් එක්කළ අතර, ශ්‍රී ලංකා පොලිසියේ කාර්‍යභාරය වඩාත් කාර්යක්ෂමව ඉදිරියට ගෙන යාම සඳහා කටයුතු කරන ලෙස ද ඉල්ලීමක් කළේය.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා මෙරට 35 වැනි පොලිස්පතිවරයායි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් නව බද්දක්

ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක් සඳහා අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි 10%ක් සහ 12.5%ක් වන පරිදි නව ආනයන බදු පැනවීමට ට්‍රම්ප්...

2028 ඔලිම්පික් ඉලක්ක කරගෙන ක්‍රීඩක ක්‍රීඩීකාවන් පුහුණු කිරීම ගැන ජනපතිගෙන් උපදෙස්

නිරෝගිමත් සහ විනයගරුක අනාගත පරපුරක් ගොඩනැගීම වෙනුවෙන්ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් රටට අවශ්‍යයි තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ 2027 අයවැය සාකච්ඡාවේදී ජනපති අවධාරණය කරයි ජන ජීවිතය තුළ ක්‍රීඩාව...

රනිල්, සජිත්, නාමල් සමඟ මුළු විපක්ෂයම එකම තැනකට

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ රජයේ යෝජනාව පිළිබඳ විපක්ෂයේ පක්ෂනායකයින්ගේ විශේෂ සාකච්ඡාවක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී අද(23) සවස පැවැත්වුණි. මෙම සාකච්ඡාවට හිටපු...

ඇමති විජිත හා ඇමෙරිකානු රාජ්‍ය ලේකම් අතර හමුවක්

මැනිලා නුවර පැවැති 33 වන ආසියානු කලාපීය සංසදයේ (ARF) අතුරු සම්මේලනය අතරතුර, ජූලි 26 වන දින විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඇමරිකානු රාජ්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img