ඉන්ස්ටග්‍රෑම් හා මැසෙන්ජර් බිඳවැටේ
ලොව පුරා ප්‍රචලිත ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් මැසෙන්ජර් සමාජ මාධ්‍ය සේවාවන් බිඳවැටී ඇති බව වාර්තා වේ.
මේ හේතුවෙන් ලොව පුරා පරිශීලකයින් අපහසුතාවයට පත්ව තිබේ.