මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ 600කට ස්ථාන මාරු
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (RMV) 600 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරු ලබාදී ඇති බව වාර්තා වේ.
මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ එම ස්ථාන මාරුවීම් අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මකවීමට නියමිත බවය.






















