ඉඳුරුවේ තුන්දූව නැගෙනහිර සහ තුන්දූව බටහිර යන ප්‍රදේශ වහාම ක්‍රියාත්මකවන පරිදි නැවත දැනුම්දෙනතුරු හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.