Monday, August 31, 2026
HomeNEWSඑන්නත ආවත් සෞඛ්‍ය පුරුදු වෙනස් නොවිය යුතුයි - GMOA

එන්නත ආවත් සෞඛ්‍ය පුරුදු වෙනස් නොවිය යුතුයි – GMOA

එන්නත ආවත් සෞඛ්‍ය පුරුදු වෙනස් නොවිය යුතුයි – GMOA

කොවිඩ් එන්නත මෙරටට ගෙන එනු ලැබුවද ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් ඒ අයුරින්ම අනුගමනය කළයුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

අද (26) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා මේ බව සඳහන් කළේය.

“එන්නත ගෙන්නුවට විතරක් එක පාරටම අපිට රට තුළ ව්‍යාප්ත කරන්න බැරි වේවි. මොකද එන්නත් ගබඩා කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා. ප්‍රවාහනය කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා. එන්නත රට තුළට පැමිණීම තුළින් අපි බලාපොරොත්තුවෙනවා කොවිඩ් පාලන ක්‍රමවේදයේ යම්කිසි වෙනසක් සිදුවේවි කියලා ඉදිරියේදී. නමුත් ජනතාව වශයෙන් අපි තේරුම් ගන්න ඕනේ කරුණක් තමයි සෞඛ්‍ය ක්‍රමවේද කිසිදු අයුරකින් ලිහිල් කිරීමට බෑ. එන්නත රටේ ජනගහනයෙන් 70%කටවත් දුන්නොත් තමයි එන්නත මගින් පමණක් රෝගය පාලනය කිරීමේ සැලකියයුතු මට්ටමකට රටක් ලෙස ළඟා වෙන්නේ. ඒ මට්ටමට එන්න සෑහෙන්න කාලයක් යයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න-ජනපතිගෙන් උපදෙස්

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස් පූජා නගරය තුළ වාහන තදබදය අවම කරමින් පරිසර සංවේදී කලාපයක් ලෙස සංවර්ධනය කිරීමටත්, වන්දනාකරුවන් වෙනුවෙන්...

22කට ජනමත විචාරණයක් ඉල්ලා ගාල්ලේ විරෝධතා

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් ඉල්ලමින් ගාල්ල නගර ශාලාව ඉදිරිපිට අද(30) දහවල් උද්ඝෝෂණයක් පවත්වනු ලැබිණි. මේ උද්ඝෝෂණයට සහභාගී වූයේ ජනතාවාදී...

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳ වෙලා- පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල්

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ අයගේ කටෙන්ම කියවගන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටුයි-නාමල් රාජපක්ෂ එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ...

ශබ්ද වාහිනී යන්ත්‍ර භාවිතයට අදාළ නීතිය පිළිබඳව පොලිසියෙන් දැනුම් දීමක්

මහජනතාවගේ සාමකාමී ජීවිතයට සහ අවට පදිංචිකරුවන්ට බාධාවක් නොවන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ වෙනත් ශබ්ද උපකරණ නීත්‍යානුකූලව භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img