Friday, November 13, 2026
HomeNEWSරාමසංවර්ධන නිළධාරීන් පිරිසකට ආණ්ඩුකාරවරිය අතින් පත්වීම්

රාමසංවර්ධන නිළධාරීන් පිරිසකට ආණ්ඩුකාරවරිය අතින් පත්වීම්

රාමසංවර්ධන නිළධාරීන් පිරිසකට ආණ්ඩුකාරවරිය අතින් පත්වීම්

ග්‍රාම සංවර්ධන නිළධාරින් දසදෙනෙකු සදහා පත්වීම් ලිපි ප්‍රදානය නැගෙනහිර පළාත් ආණ්ඩුකර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (27) පස්වරුවේ ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදි සිදු විය.

පළාත් ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව සදහා බදවාගත් මෙම නිළධාරින් නැගෙනහිර පළාතම ආවරණය වන පරිදි  ප්‍රාදේශිය ලේකම් කාර්යාල 10 ක් සදහා අනියුක්ත කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මේක අයවැයක් නොවේ පච වැලක් – විපක්ෂ නායක සජිත්

මේක අයවැයක් නොවේ පච වැලක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා බුදු රජාණන් වහන්සේගේ උතුම් ධර්මය උපුටා ගෙන සිය අයවැය ඉදිරිපත්...

අයවැය විවාදය මයික් ටයිසන්ලාගේ තරඟයක් බවට පත් කර ගත යුතු නැහැ – ෆයිසර් මුස්තාපා

අයවැය විවාදය මයික් ටයිසන්ලාගේ තරඟයක් බවට පත්කර ගැනීමට ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් ක්‍රියා නොකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කරයි. අයවැය සම්බන්ධයෙන්...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අධ්‍යාපන නිලධාරීන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන ඇරඹේ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා සංශෝධිත ජාතික විෂයමාලා රාමුව පිළිබඳ අධ්‍යාපන නිලධාරීන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන ඇරඹේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ සංශෝධිත ජාතික...

තරුණ පරම්පරාව අයවැයෙන් සම්පූර්ණයෙන්ම අමතක කරලා- එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේදී අයවැය සම්බන්ධයෙන් ඊයේ දින(12) කළ විශේෂ ප්‍රකාශය. මේ ඉදිරිපත් කර තිබෙන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img