Saturday, August 29, 2026
HomeNEWSලෝක තෙත්බිම් දිනය අද

ලෝක තෙත්බිම් දිනය අද

ලෝක තෙත්බිම් දිනය අද

“ලෝක තෙත්බිම් “ දිනය අදට (02) යෙදී තබේ.

1971 වසරේ පෙබරවාරි මස 02 වන දින ඉරානයේ රැම්සාර්හිදී  පවත්වන ලද සම්මුතියට අනුව සෑම වසරකම පෙබරවාරි 02 වන දිනය ලෝක තෙත් බිම් දිනය ලෙස නම්කර ඇති බව සදහන් ය.

මෙවර තෙත්බිම් දිනයේ තේමාව ලෙස “ තෙත්බිම් සහ ජලය “ යන්න යොදාගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන වනජීවි අධ්‍යක්ෂ ජනරාල්  සී. සූරියබණ්ඩාර මහතා, “ලෝක තෙත්බිම් දින උත්සවය අපි ආනවිලුන්දාව අභය භූමියේ පැවැත්වීමට කටයුතු කරලා තියෙනවා. තෙත්බිම් පිළිබඳව ජනතාව තුළ ඇත්තේ අඩු වටිනාකමක් සහ අඩු තක්සේරුවක්. ඒ නිසා තෙත්බිම් ප්‍රයෝජනයක් නැති බිම් ලෙස සලකලා ගොඩ කරන්න පෙළඹෙනවා. නමුත් තෙත්බිමක වටිනාකම මැන නිමකළ නොහැකියි.” යනුවෙන් පැවසීය.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

තරුණියක් පැහැරගෙන අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට පොලිසියෙන් වෙඩි

තරුණියක් පැහැරගෙන යන බවට වාර්තා වූ මෝටර් රථයක් නාවල පාර මාර්ග බාධකයකදී අණ නොතකා ධාවනය කළ නිසා පොලිසියෙන් වෙඩි. තරුණිය සහ මෝටර් රථය අතහැර...

සෙවනගල සීනි කම්හල තාවකාලිකව වසා දැමේ

සේවක පිරිසක් රාජකාරියෙන් බැහැරව නිෂ්පාදන ආරම්භ නොකිරීම හේතුවෙන්, සෙවනගල සීනි කම්හල අද (29) සිට නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව වසා දැමීමට කළමනාකාරීත්වය තීරණය කරයි: ලංකා...

22ක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ වැරදි විදියට- දයාසිරි ජයසේකර

විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන්නේ වැරදි විදියට බවත් එහි දීර්ඝ නාමය ගැන සහ එය ක්‍රියාත්මක වන දිනය සම්බන්ධයෙන්...

වෙනිසියුලාවේ තෙල් සංචිතවලින් බැරල් බිලියන 65 ක් පාලනය කිරීමට ඇමෙරිකාව ගිවිසුම් අත්සන් කරයි

නිෂ්පාදනය ඉහළ නැංවීම සහ ඉන්ධන මිල අඩු කිරීම සඳහා වෙනිසියුලාවේ තෙල් සංචිතවලින් බැරල් බිලියන 65 ක් පාලනය කිරීමට සඳහ වන ගිවිසුමක් අත්සන් කල බව...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img