Saturday, August 29, 2026
HomeNEWSදේශයේ සැබෑ නිදහස වෙනුවෙන් පෙරට එමු - විපක්ෂනායක

දේශයේ සැබෑ නිදහස වෙනුවෙන් පෙරට එමු – විපක්ෂනායක

දේශයේ සැබෑ නිදහස වෙනුවෙන් පෙරට එමු – විපක්ෂනායක

විපක්ෂ නායක, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා 73 වන නිදහස් දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ, “දේශයේ සැබෑ නිදහස වෙනුවෙන් පෙරට එමු,” යනුවෙනි.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ, 

“අපේ මාතෘභූමියට නිදහස ලබා ගැනීම උදෙසා ජාති, ආගම්, පක්ෂ, පාට භේදයකින් තොරව සියලු දෙනාම එක මවකගේ දරුවන් සේ කටයුතු කළ ඉතිහාසය අතිශයින්ම හැගුම්බරය. ස්වෛරී රටක එකම ධජයක සෙවනෙහි සහෝදරත්වය පෙරදැරිව ජීවත්වීමේ පවිත්‍ර අපේක්ෂාවන් ඔවුන් තුළ වූහ. ඒ උදෙසා ස්වකීය ජීවිත පූජා කළවුන්ද, ලේ, දාඩිය, කඳුලු, හෙලූ විරුවන්ද උත්තමාචාරය පෙරදැරිව සිහිපත් කරමු,” යනුවෙනි.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වෙනිසියුලාවේ තෙල් සංචිතවලින් බැරල් බිලියන 65 ක් පාලනය කිරීමට ඇමෙරිකාව ගිවිසුම් අත්සන් කරයි

නිෂ්පාදනය ඉහළ නැංවීම සහ ඉන්ධන මිල අඩු කිරීම සඳහා වෙනිසියුලාවේ තෙල් සංචිතවලින් බැරල් බිලියන 65 ක් පාලනය කිරීමට සඳහ වන ගිවිසුමක් අත්සන් කල බව...

අතහැර දමා තිබුණු සෙත්සිරිපාය තුන්වන අදියරේ ඉදිකිරීම් යළිත් ආරම්භ කෙරේ.

ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය රජය සමයේ අතහැර දමා තිබුණු සෙත්සිරිපාය තුන්වන අදියරේ ඉදිකිරීම් යලිත් ආරම්භ කෙරේ.....! ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන්, රාජ්‍ය ආයතන...

නැවතත් බොරු කියන්න ජනපති රට වටේ රැස්වීම් තියන්න හදනවා – විපක්ෂ නායක සජිත්

පසුගිය මැතිවරණ 03ටම පෙර වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ මැති ඇමතිවරු කුඹුරට බැස ගොයම් කකා වී කිලෝවක් සඳහා රු. 150ක සහතික මිලක් රටේ නීතිය බවට...

නිවාස අහිමි වූ පවුල් 50ක් වෙනුවෙන් ඉදිකළ “නවෝදයාගම” නිවාස ව්‍යාපෘතිය ජනපති අතින් ජනතා අයිතියට

පූනාගල, කබරගල නායයෑමෙන් නිවාස අහිමි වූ පවුල් 50ක් වෙනුවෙන් ඉදිකළ “නවෝදයාගම” නිවාස ව්‍යාපෘතිය ජනපති අතින් ජනතා අයිතියට මේ රටේ ඉපදී, රටේ ආර්ථිකයට දායකවී, මේ මහපොළවටම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img