ආසාදිතයින් 68,000 ඉක්මවයි
කොවිඩ් -19 ආසාදිත තවත් රෝගීන් 343 දෙනෙකු අද (06) දිනයේ අලුතින් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
ඒ අනුව මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 68,193ක් දක්වා ඉහළගොස් තිබේ.