Friday, August 28, 2026
HomeNEWSවතු කම්කරු වැටුප අනුමතවීම ගැන ලංකා කම්කරු කොංග්‍රසයේ මැති ඇමතිවරු අග්‍රාමාත්‍යතුමාට තුති...

වතු කම්කරු වැටුප අනුමතවීම ගැන ලංකා කම්කරු කොංග්‍රසයේ මැති ඇමතිවරු අග්‍රාමාත්‍යතුමාට තුති පුද කරති

වතු කම්කරු වැටුප අනුමතවීම ගැන ලංකා කම්කරු කොංග්‍රසයේ මැති ඇමතිවරු අග්‍රාමාත්‍යතුමාට තුති පුද කරති

වතුකම්කරුවන්ගේ රුපියල් දහසක දෛනික වැටුප අද 2021.02.08දින පැවති වැටුප් මණ්ඩලයේ දී අනුමත වීම සම්බන්ධයෙන්  ලංකා කම්කරු කොංග්‍රසයේ මැති ඇමතිවරු පැමිණ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රණාමය පුද කළහ.

ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, උප සභාපති සෙන්තිල් තොණ්ඩමන්, භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රී මරුතාපන්දි රාමේෂ්වරන් මහත්වරු විජේරාම පිහිටි නිල නිවසට පැමිණ මෙසේ අග්‍රාමාත්‍යතුමා හමුවූහ.

කම්කරු දෙපාර්තමේන්තුවේ අද පැවති වැටුප් මණ්ඩලයේ දී වතු කම්කරුවන් වෙනුවෙන් රුපියල් 900ක දෛනික වැටුප සහ රුපියල් සියයක දීමනාව අනුමත වී  තිබේ.

ඒ වෙනුවෙන් පැවති ඡන්ද විමසීමේ දී ආණ්ඩුවේ වැවිලි සමාගම් වතු වෘත්තීය සමිති සමඟ එක්ව අනුමත වූ වැටුපට ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රජය ප්‍රතිපත්ති හදන්නේ බොරු දත්ත මත පදනම්වයි – විපක්ෂ නායක සජිත්

රජය ප්‍රතිපත්ති හදන්නේ බොරු දත්ත මත පදනම්වයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පිට පිටම අවස්ථා දෙකක් මෙරට ජනතාව රැවටුණු බවත් 2019 රැවටී රට බංකොලොත්...

ඓතිහාසික දළදා පෙරහර නැරඹීමට ජනපති එක් වෙයි

ඓතිහාසික දළදා පෙරහර නැරඹීමට ජනපති එක් වෙයි මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර අද (27) රාත්‍රියේ වීථි සංචාරය...

නේපාලයේ නාය යෑමක්.. 384 ක් අතුරුදන්

නේපාලයේ නාය යෑමෙන් සංචාරකයන් ඇතුළු 384 ක් අතුරුදන් බවට තොරතුරු. ඉන් 291 ක් විදෙස් සංචාරකයන් වන අතර 93 ක් නේපාල ජාතිකයන් බව විදෙස් මාධ්‍ය...

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් මියයයි

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් (80) පිළිකා රෝගයක් හේතුවෙන් මියයයි - විදෙස් මාධ්‍යය.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img