Wednesday, August 26, 2026
HomeNEWSමියන්මාර විරෝධතාකරුවන් පොලීසිය හා ගැටේ

මියන්මාර විරෝධතාකරුවන් පොලීසිය හා ගැටේ

මියන්මාර විරෝධතාකරුවන් පොලීසිය හා ගැටේ

මියන්මාරයේ විරෝධතාවල නිරත වූ පුද්ගලයින් 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී විරෝධතාකරුවන්ට ජල ප්‍රහාර හා රබල් උණ්ඩවලින් වෙඩි තැබීම් ද වාර්තා වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගියදා මියන්මාර නායිකා අවුන් සාන් සුකී ඇතුළු දේශපාලනඥයින් අත්අඩංගුවට ගෙන එරට හමුදාව විසින් රටේ පාලනය සිය භාරයට ගත්තේය.

හමුදා පාලනයට එරෙහිව විරෝධය පළ කරමින් දහස් ගණනක් පිරිසක් මියන්මාරයේ නගර රැසක විරෝධතාවයේ නිරත විය.

විරෝධතා අතරතුර ආරක්ෂක අංශ සමඟ පැවති ගැටුම්කාරී වාතාවරණය අතරතුරදී විරෝධතාකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේවෙතත් තවදුරටත් මියන්මාරයේ විරෝධතා පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නේපාලයේ නාය යෑමක්.. 384 ක් අතුරුදන්

නේපාලයේ නාය යෑමෙන් සංචාරකයන් ඇතුළු 384 ක් අතුරුදන් බවට තොරතුරු. ඉන් 291 ක් විදෙස් සංචාරකයන් වන අතර 93 ක් නේපාල ජාතිකයන් බව විදෙස් මාධ්‍ය...

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් මියයයි

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් (80) පිළිකා රෝගයක් හේතුවෙන් මියයයි - විදෙස් මාධ්‍යය.

දියබෙදුම රණවිරු ගම්මානයේ රණවිරුවන්ගේ සුබසාධනය සොයා බැලූ යුද්ධ හමුදාපති

දියබෙදුම රණවිරු ගම්මානයේ රණවිරුවන්ගේ සුබසාධනය සොයා බැලූ යුද්ධ හමුදාපති රණවිරුවන්ගේ සුබසාධනය සහ ගෞරවය සුරැකීම යුද්ධ හමුදාවේ අඛණ්ඩ වගකීමක් ලෙස සලකමින්, යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත...

සෑම පෙත්සමකින්ම ඉල්ලා සිටින්නේ ජනමත විචාරණයක්- ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (25) පෙරවරුවේ කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දැක්වූ අදහස් ඊයේ නීතිඥ සංගමයේ කාර්යාලය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img