ජිනීවා ඔන්ලයින් සමුළුවට ශ්‍රී ලංකාවේ විරෝධය
මේ මස 23 වැනිදා ජිනීවා නුවර ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් සමුළුව ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක්ම සංවිධායක කමිටුවට විරෝධය පළ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.






















