කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 176 දෙනෙකු අද (07) දිනයේ හඳුනාගෙන ඇත.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට හඳුනාගැණුනු මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 85,512ක් දක්වා ඉහළගොස් තිබේ.