මහියංගනය පඟරගම්මන නගරයට ඊයේ (06) දහවල් වන අලියෙක් පැමිණීමෙන් ජනතාව කලබලයට පත්වී තිබුණි.
ඒ හේතුවෙන් වන අලියාද කලබලයට පත්ව ඇත.
වන අලියා නගරයට පැමිණි අවස්ථාව CCTV කැමරාවක සටහන්ව තිබුණි.
නගරයේ පිරිස් ආගමික කටයුතුවල නිරත වී සිටියදී වන අලියා එලෙස නගරයට පැමිණ ඇති අතර වන අලියා නගරය පුරා සැරිසරමින් ආහාර සොයා තිබේ.
වීඩියෝව පහතින්,






















