Tuesday, August 18, 2026
HomeNEWSවෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ සහ ජාතික සංවිධාන එකමුතු‍ෙවෙන් රටට ජාතික න්‍යාය පත්‍රයක්

වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ සහ ජාතික සංවිධාන එකමුතු‍ෙවෙන් රටට ජාතික න්‍යාය පත්‍රයක්

පසුගියදා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළත් වන වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ සහ ජාතික සංවිධාන එකමුතුව අතර සුවිශේෂී හමුවක් පැවැත් වූ බව වාර්තා වේ. විද්වත් සංගම් මූලස්ථානයේ දී පැවැත් වූ එම සාකච්ඡාවට ආචාර්ය ගුණසේකර මහතාගේ නායකත්වයෙන් කණ්ඩායමක් පැමිණි අතර වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ නියෝජනය කරමින් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතාගේ නායකත්වය නායකත්වයෙන් වෘත්තිකයන් විශාල පිරිසක් සහභාගී විය.

කුමන නායකයෙකු බලයට පත්වුවත් රටක් ලෙස ක්‍රියාත්මක කළ යුතු උපාය මාර්ගික ප්‍රතිපත්ති රාමුවක් පිළිබඳව මූලික ලේඛනයක් පදනම් කරගෙන සාකච්ඡා පැවැත්වූ බව වාර්තාවේ. ඉදිරි සති කිහිපය තුළ එම පාර්ශව දෙක එකගතා ලියවිල්ලක් ඉදිරිපත් කිරීමට තීරණය කළ බව වාර්තාවේ.

වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ ශ්‍රී ලංකාවේ ප්‍රබල වෘත්තික හා විධායක නිලධාරීන්ගේ සංගම් 23 කින් සමන්විත වන අතර ජාතික සංවිධාන එකමුතුව සංවිධාන 32 කින් සමන්විත වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමත් සමගම බොරතෙල් මිල යළි ඉහළට

හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමේ සාකච්ඡා සදහා බාධා කළහොත් ඕමානයට බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට ඇමරිකානු ජනාධිපතිගෙන් අනතුරු ඇගවීමක්.යලිත් බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇ.ඩො...

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපානයෙන් ජපන් යෙන් මිලියන 282ක ආධාර ප්‍රදානයක්

මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව ව්‍යාපෘතිය (JDS) සඳහා ජපාන රජය විසින් ජපන් යෙන් මිලියන 282ක (රුපියල් මිලියන 591ක) ආධාර ප්‍රදානයක් ලබා දී ඇත. මෙම ව්‍යාපෘතියේ අරමුණ...

පෞද්ගලික බැංකු හතරක කළමණාකරුවන් සිව් දෙනකු FCID අත්අඩංගුවට

මෙරටට කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර ඇමරිකානු ඩොලර් බිලියනයක මුදලක් මාරු කිරීමේ සිද්ධියේ විමර්ශනයට අදාළව පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් හතරදෙනෙකු FCID අත්අඩංගුවට.

ඩෙල්ෆ් දූපත බලා යාත්‍රා කරමින් තිබූ කුඩා යාත්‍රාවක් අනතුරකට ලක්වේ

කුරිකට්ටුවාන් සිට ඩෙල්ෆ් බලා යාත්‍රා කරමින් තිබියදී අනතුරට ලක් වූ කුඩා ප්‍රමාණයේ යාත්‍රාවක සිටි 10 දෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගෙන රෝහල් ගත කෙරේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img