පාස්කු වාර්තාව පිළිබඳ අනුකමිටු වාර්තාව ජනපති වෙතට .පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති විමර්ශන කොමිසම් වාර්තාව අධ්‍යයනය කළ කැබිනට් අනු කමිටුවේ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදී ඇති බව ජනාධිපති නීති අධ්යක්ෂවරයා ප්‍රකාශ කරයි.






















