ආසාදිතයින් 95ක්
අද (06) තවත් නව කොවිඩ් ආසාදිතයින් 95 හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 93,690 දක්වා ඉහළ ගොස් ඇති අතර පූර්ණ සුවය ලැබූ ගණන 90,708 කි.
ඒ අනුව, තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 2396 දෙනෙකු පමණි.






















