Monday, August 10, 2026
HomeNEWSසාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දින

සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දින

සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන දින

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයන් සඳහා වන ප්‍රායෝගික පරීක්ෂණ ලබන මැයි මස පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා පැවසුවේ ඒ අනුව මැයි 18 වැනි දා සිට 30 දක්වා එම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇති බවය.
 
ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ඉදිරිපත්වන සිසුන්ට ඉදිරියේදී ලිඛිතව දැනුම්දීම් සිදු කරන බව විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

2020 සාමාන්‍ය පෙළ විභාගය සඳහා සිසුන් 622,352කු අයදුම්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හෝමුස් විවෘත කිරීමට ඉරානයෙන් ඇමෙරිකාවට කොන්දේසි

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නව නාවික ගමන් මාර්ග තීරණය කිරීම සඳහා ඕමානය සමඟ අවසාන ගිවිසුමකට එළැඹීමට තමා සූදානම් බව ඉරානය පවසයි. කෙසේ වෙතත්, මෙම මුහුදු...

පැයකට පෙර විභාග මධ්‍යස්ථානවලට එන්න… උසස් පෙළ සිසුන්ට දැනුම් දීමක්

2026 - අ.පො.ස. උසස් පෙළ විභාගය අද (10) පෙ.ව 8.30 ට විභාග මධ්‍යස්ථාන 2,532 කදී ආරම්භ වේ. සියලුම සිසුන් වලංගු හැඳුනුම්පතක් සමඟ පැයකට පෙර...

ඒකාධිපති ආඥාදායක පාලනයක් රටේ ස්ථාපිත වෙනවා – විපක්ෂ නායක සජිත්

‘පොහොසත් රටක් ලස්සන ජිවිතයක්’කෙසේ වෙතත් ඒකාධිපති ආඥාදායක පාලනයක් නම් රටේ ස්ථාපිත වෙනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට අප රටේ බරපතල ව්‍යාකූලත්වයක්...

අරගලය වෙලාවේ අපි අඩියක් පස්සට ගත්තේ නිවටකමකට කියලා ආණ්ඩුව හිතනවා නම් ඔවුන්ට වැරදිලා- නාමල්

අරගලය වෙලාවෙ අපි අඩියක් පස්සට ගත්තා අපි ජීවිත නැති කරලා, දරුවෝ මරලා, ඒ දරුවන්ගේ ජීවිත උඩින් ආණ්ඩුවක් රකින්න අපි ගියේ නෑ -නාමල් රාජපක්ෂ අපිටත් තිබ්බා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img