කොවිඩ්-19 වෛරස ආසාදිතයින් 153 දෙනෙකු අද (13) දිනයේදී හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 95,547ක් දක්වා ඉහළගොස් තිබේ.